අම්පාර දිස්ත්‍රික්කයේ බක්මිටියාව ප්‍රදේශයේ රක්ෂිත ප්‍රදේශයක් තුළ කැපූ වගා ළිඳකට වැටීමෙන් මාසයක් පමණ වයසැති අලි පැටවකු මිය ගොස් ඇත. රක්ෂිත ප්‍රදේශ තුළද වගා කටයුතු කිරීම ප්‍රශ්නාර්ථයකි. අනවසර ඉඩම් ඇල්ලීම මෙම අලි-මිනිස් ගැටුම ත්‍රීවෘ කරමින් පවතී.
Loading comments...