හක්කපටස් කෑ ගල්ගමුවේ අලි පැටවා මරු

2025 ඇසළ 24කියවීම මිනිත්තු 1 යි
හක්කපටස් කෑ ගල්ගමුවේ අලි පැටවා මරු

මීට දින කිහිපයකට ඉහතදී හක්කපටස් ආහාරයට ගැනීම නිසා මුඛය තුවාල වී සිටි අලි පැටවා ඊයේ දින ප්‍රතිකාර කළද අද දින උදේ මිය ගොස් තිබුණා. මීට පෙර ගැටදිවුල රක්ෂිතයේ සිටියදී අප වාර්තා කළ ද ඒ අවස්ථාවේ පැටවා මුඛයට නිතර වැලි ගසමින් දැඩි වේදනාවෙන් පසුවුනා

Comments

(0)
Please keep your comments kind and respectful

Loading comments...