පාදයේ ආබාධයක් සහිත වන අලියෙක් මිහින්තලේ තම්මැන්නාව ප්‍රදේශයේ සිටින බවට සමාජ මාධ්‍යවල වාර්තා කර තිබුණා.
ඇසක් අන්ධ බවත් එහි වාර්තතා වූ අතර ඇස අසල තුවාල සහිත බවක් ද ඉතාමත් අපහසුවෙන් ඇවිදින බවක්ද පෙනෙන්නට ඇත.
කෙසේවුවත් තවමත් ප්‍රතිකාර කර ඇති බවට වාර්තා නොවන බැවින් කඩිනම් ප්‍රතිකාර කිරීම අවශ්‍ය වේ. ඇතෙකුට මෙන්ම අලියෙකුට ද සමාජ මාධ්‍ය තුළ එකසේ සැලකීමක් දැක්වීම වැදගත් වේ.
Loading comments...