අද දින (27) අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කායාලයේ නිකවලයාය ප්‍රදේශයේ දී අනවසර විදුලි රැහැනක් නිසා කෙනෙක ජීවිතක්ෂයට පත්ව ඇත.
මරණ පරීක්ෂණයෙන් පසුව කුස තුල සිට මාස 15-20ක පමණ කළලයක්ද හමුවී ඇත.
කෙසේවෙතත් පරම්පරා දෙකක් එකම අවස්ථාවේ විනාශ වීම දුකට කරුණකි. අනවසර විදුලි රැහැන් සඳහා තාමත් නිසි ක්‍රියාපටිපාටියක් නොගැනීම අදාළ අංශවල දුර්වලතාවයකි.
Loading comments...