පාදයේ ආබාධයකින් පසු වූ මානාභරන ඇතාට 10/02 දින නිකවැරටිය පශු වෛද්‍ය ඒකකය මඟින් ගැටදිවුල රක්ෂිතය තුළදී ප්‍රතිකාර කෙරුණා. ඉන් දින ගණනාවක් නැවත කිසිම විශ්වාසදායක ආරංචි මාර්ගයකින් ඇතා පිළිබඳව වාර්තා නොවූ අතර දින දහයකට පමණ පසු අද දින ගැටදිවුල වන අලි පාර මාරුවන ස්ථානයෙන් පැමිණ තිබුණා.
කෙසේ වෙතත් ආබාධිත බවක් දැන් පෙනෙන්නට නැති අතර අවශ්‍ය නම් ඉදිරියේදී නිකවැරටිය පශු වෛද්‍ය ඉසුරු මහතා ප්‍රතිකාර කරනු ඇත.
Loading comments...