මිය ගිය පැටවා රැගෙන සැරිසැරූ කවුඩුල්ලේ මව් ඇතින්න

2025 ජූනි 30කියවීම මිනිත්තු 1 යි
මිය ගිය පැටවා රැගෙන සැරිසැරූ කවුඩුල්ලේ මව් ඇතින්න

ඊයේ දින සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ වූ මෙම සිද්ධිය මානුශීය හදවත් සසල කරමින් සතුන්ගේ සමාජය තුළ මව් සෙනෙහස විදහා දක්වන්නට  විය. එය සිදුවී තිබුනේ කවුඩුල්ල ජාතික වනෝද්‍යානය තුළයි. එහිදී සෆාරී ජීප් රථයකට හසුවී හක්කපටස් පුපුරන ද්‍රව්‍යක්ද පිපිරී ඇති අතර එම අවස්ථාවේ මෙම ඇතින්නද මිය ගිය පැටවාද රැගෙන දිව ගොස් ඇත.


කෙසේ වෙතත් උපතේදී මරණය සිදුව ඇති අතර ඊට හේතු වී ඇත්තේ අලි පැටවාගේ මන්ද පෝෂණය බව වෛද්‍යවරුවන් පවසා ඇත. වනෝද්‍යානයක් තුළ සිටින අලින්ට මන්ද පෝෂණය ඇති බව අමුතුවෙන් පැවසීමට දෙයක්ද නොවන බව ඔවුන්ගේ ශරීර දෙස බැලූවිට අපිට පෙනේ.

Comments

(0)
Please keep your comments kind and respectful

Loading comments...