පුළුස්සා දළත් සොරාගෙන විදුලියෙන් ඝාතනය කළ තන්තිරිමලේ ඇත් පැටවා

2025 සැප්තැම්බර් 17කියවීම මිනිත්තු 1 යි
පුළුස්සා දළත් සොරාගෙන විදුලියෙන් ඝාතනය කළ තන්තිරිමලේ ඇත් පැටවා

අනුරාධපුර, තන්තිරිමලේ, දංගස්වැව හේනක තිබී ඇත් පැටවකගේ මළ සිරුරක් පෙරේදා (15) දින සොයාගෙන තිබෙනවා. මේ අපරාධය සිදු කර තිබෙන අපරාධ කරුවන් තිදෙනා මේ වන විට රිමාන්ඩ් භාරයේ පසු අතර අනවසර විදුලි රැහැන් යොදා සතා මරා දළ කපාගත් පසු පෙට්‍රල් දමා ගිනි තැබීමටද උත්සාහ කර තිබෙනවා. එහිදී හොඬය පමණක් පිලිස්සී ගොස් ඇත.

Comments

(0)
Please keep your comments kind and respectful

Loading comments...