තනි දළයෙක් ලෙසින් සුමේධ මින්නේරියට

2025 ජූනි 10කියවීම මිනිත්තු 1 යි
තනි දළයෙක් ලෙසින් සුමේධ මින්නේරියට

අතුරුදන්ව සිටි සුමේධ පොසොන් පොහොය දින මින්නේරියෙන් වාර්තා වේ!!


රිය අනතුරක් නිසා දළයක් අහිමි වී අතුරුදන්ව සිටි සුමේධ ඇතා අද දින මින්නේරිය ජාතික වනෝද්‍යානය තුළදී වාර්තා වී තිබෙනවා. මෙය අලි ඇත් ලෝලීන්ට සතුටක් ගෙන දෙන පුවතක් බව නොඅනුමානය. කෙසේ වෙතත් ඇතා හොඳ සෞඛ්‍ය මට්ටමකින් ඇති බවට වාර්තා වේ.

Comments

(0)
Please keep your comments kind and respectful

Loading comments...