අප්‍රසිද්ධව ම මිය ගිය විල්පත්තුව කාලි ඇතා

2025 ජූනි 24කියවීම මිනිත්තු 1 යි
අප්‍රසිද්ධව ම මිය ගිය විල්පත්තුව කාලි ඇතා

දිනෙන් දින වියැකී යන ශ්‍රී ලාංකික ඇත් පරපුර


පසුගිය දිනවල විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ ප්‍රතිකාර ලබමින් සිටි ඇතෙක් පිළිබඳව වාර්තා වුවද සමාජ මාධ්‍ය තුළ ද වැඩි අවධානයක් ලක් නොවීය.


කෙසේ වෙතත් ඊයෙ දිනයේදී එම ඇතා මිය ගොස් ඇති අත‍ර පසුව අනාවරණය වූයේ ඒ විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව ජීවත් වූ කාලි (T-155) ඇතා බවයි. කෙසේ වෙතත් මේ දින කිහිපයේ ම ආබාධිත අලි ඇතුන් සහ ඒවා නිසාම සිදුවන මර.ණ වාර්තා වීම කණගාටුවට කරුණකි.

Comments

(0)
Please keep your comments kind and respectful

Loading comments...