ඊයේ දින (26) අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ගල්කඩවල ප්‍රදේශයේ වන අලියෙලු ළිඳකට වැටී තිබෙනවා. ඒ අවස්ථාවේදී ද ගම්වැසියන් වනජීවී දෙපාර්තමේන්තුව ඇමතුවද අලියා ගොඩ ගැනීමට යන්ත්‍රෝපකරණ සොයා ගැනීමට නොහැකිව තිබෙනවා.
එනිසා බොහෝදුරට අලියාට ඇතිවූ අභ්‍යන්තර හානි සහ ජලය නිසා සිදුවන හානි වීම් නිසා වන අලියා අද දින (26) සවස 3.00ට පමණ මියගොස් තිබෙනවා.
කෙසේ වෙතත් මේවා බේරාගන්නට හැකිව තිබූ ජීවිතයි. දෙපාර්තමේන්තුවේ සීමිත පහසුකම්වලින් මෙලෙස කිරීමට නොහැකි බව අප දන්නා නමුත් අදාළ ගෙවීම් නිසි ලෙස කර හෝ යන්ත්‍රෝපකරණ ගෙන්විය යුතුයි.
Loading comments...